ගූගල් සමාගම Google Wave ගිණුම් කස්ටියට බෙදුව මතක ඈතිනෙ, අපේ මේ බ්ලොගෝලයේ කිහිපොඅ දෙනෙක්ටත් ලැබුන කියල ආරංචියි, මට නම් ලැබුනෙ නෑ.
ඒකටත් වාසනාව ඕනෙ, හම්බ වෙච්චි අයට පුළුවන් තවත් අයට මේකට ඈරයුම් කරන්න, නමුත් ඒ අයටත් එක පාරටම දෙන්නෙ නෑ, ගූගල් කට්ටිය කැමති නම් විතරයි දුන්නෙ.
කොයික කෙසේ වෙතත් ඒ ගිණුම් ලබා ගත්තු හුඟක් අයට google wave ගැන හරි හැටි දැනුමක් නෑලු. ඉතින් මිනිස්සුන්ට දැන ගන්න ඕනෙලු මේක කොහොමද වැඩ කරන්නෙ කියල.
බලන්නකො මෙන්න මෙ විඩියෝ එක, ඒකෙ තියෙනව ගූගල්ල ගූගල් වෙව් ගැන කියල දුන්න හැටි.
මෙන්න මේවයෙ තියෙන්නෙත් ගූගල් වේව්හි විවිධ ක්‍රියාකාරිත්වයන්. හැබැයි මේව නම් හරිම පොඩි විඩියෝ ක්ලිප්ස්.
Google Wave තාම තියෙන්නෙ Preview කියල. අඩු ගානෙ Beta සංස්කරණයක්වත් නෙමෙයි. සමහර කොටස් තවම තියෙන්නෙ Under Construction තත්වයේ.
නමුත් ඒ සඳහා විවිධ gadgets නිෂ්පාදනය කිරීමට ගූගල් සමාගම ඉඩ දී තිබෙනව.
Advertisement

මටත් වේව් ආරාධනවක් ඒවන්න පුලුවන්ද?ගොඩක් වෙව් ගැන හෙවුව හම්බවුනෙ නෑ.nalinga85@gmail.com