ඔයාල මගෙ ඡායාරූපකරණය බ්ලොග් එක ගැන දන්නවනෙ.
http://photography-sinhalen.blogspot.com/
මට ඒකෙ ලිපි ලියනකොට එන ලොකුම ප්‍රශ්නයක් තමයි, මගෙ ලිපි වල formatting අවුල් යන එක. එඩිටර් එකේදි ලස්සනට හදල, පළ කලාම formatting අවුල් ගිහින්, බලන්නකො මගෙ අලුත්ම පෝස්ට් එක, ඒකෙ මේ අවුල ලොකුවට තියෙනව.
http://photography-sinhalen.blogspot.com/2009/09/basic-camera-modes.html
මේක මට මගෙ පරිගණකය හරහා විතරක් එන ප්‍රශ්නයක්ද දන්නෙ නෑ. ඒත් මම හිතන්නේ නම් ඒ අවුල හැමෝටම පේනව ඇති කියල.
පොඩ්ඩක් බලල කියන්නකෝ.
Photography බ්ලොග් එකේ formatting ප්‍රශ්නයක් September 3, 2009
මගෙ බ්ලොග් එක සින්ඩියට වැටෙන්න ඇයි මෙච්චර පරක්කු? August 18, 2009
දන්නව ඇතිනෙ මම ඡායාරූප ශිල්පය ගැන බ්ලොග් එකක් පටන් ගත්ත කියල. (
Photography සිංහලෙන් August 15, 2009
මට මේ ගැන තියෙන දැනුම පොඩ්ඩයි උනත් මම ඒක හොඳට දෙන්න උත්සාහ කරනව. මමත් සමහර දේවල් ඉගෙන ගන්න ගමන්ම තමයි මේක ලියන්නෙ. මෙන්න ලින්ක් එක.
http://photography-sinhalen.blogspot.com
දැනටත් පොස්ට්ස් ටිකක් ලියල තියෙන්නෙ. බ්ලොග් එක සින්ඩියට වැටුනු ගමන් එව දාන්න බලාපොරොත්තු වෙනව.
අලුත් බ්ලොග් එකක් August 14, 2009
මම හිතාගෙන ඉන්නව අලුත් බ්ලොග් එකක් පටන් ගන්න, “ඡායාරූපකරණය” ගැන. මහ ලොකු දේවල් නෙමෙයි, මම මේ පහුගිය June term එකේ ඉගෙනගත්තු ඡායාරූපකරණය පිලිබඳ මූලික සංකල්ප ටික ගැන ටිකක් ලියන්න.
Macro Photography July 24, 2009
නම macro උනාට මේකෙදි කරන්නෙ හුඟාක් පොඩි දේවල් වල ඡායාරූප ගන්න එක.
ඡායාරූපකරණය July 4, 2009
How to Get Up and Start Taking Photos June 18, 2009
Looking at beautiful photos is one thing, and learning how to make them is another. But if you’re going to take some of your own, you need to get up, get your stuff packed and go outside. And if you’re going to do this, you need to avoid some common attitudes and pitfalls which keep people indoors looking at photographs — or, worse, talking about making photographs — rather than taking them.






SocialVibe