Madhawa's Blog

i'm Madhawa Ranga following BSc. in Materials Science and Engineering at the University of Moratuwa.

මුහුණු පොතේ Smileys August 1, 2009

Filed under: මුහුණු පොත — madhawa.h @ 4:42 am

ඔයාල මුහුණු පොතේ ඉන්නවනම් අනිවාර්යයෙන් ඒකෙ තියෙන Chat App එක භාවිතා කරනව ඇති.

හැම chat app එකකම වගේ ඒකෙත් තියෙනව smileys. ඒව චැට් එකට දාන්න, ඒවට අදාල යතුරු පුවරු සංයෝජන දැනගෙන ඉන්න ඕනෙ. මමත් ඉස්සර දැනගෙන හිටියෙ, :), ;), :(, 😀 ටික විතරයි, ඒත් සමහරු එක එක අමුතු අමුතු ඒව එවනකොට මටත් හිතුන ඒ ගැන පොඩ්ඩක් හොයල බලන්න.

ඉතින් මට මෙන්න මේ ලිස්ට් එක ලැබුන.
දැන් ඉතින් මේව ගැන නොදැන හිටපු අයටත් පුලුවන් මේව පාවිච්චි කරල චැට් කරන්න.

Facebook Happy Smiley Face Facebook Frown Emoticon FB sticking tongue out nyah nyah Big grin happy face for facebook chat Gasp facebook smiley Winking face book smiley nerd geeky facebook smiley glasses cool hot sunglasses smiley face Grumpy Angry facebook smiley codes unsure confused fb emoticon crying sad facebook smilies evil devil facebook smiley shark facebook emoticon
🙂 😦 😛 😀 :O 😉 8) 8| 😡 :\ 😥 3:) (^^^)
angel innocent facebook happy face facebook kiss emoticon facebook heart love kiki japanese facebook smiley squint squinting facebook emoticon confused dazed fb happy face upset raging smiley for facebook facebook pacman smileyface content happy smiley facebook crackbook robot smileyface putnam facebook emoticon
O:) :-* ^_^ -_- O.o >:o :v :3 :|] :putnam:

මේකෙන් ඔයාලටත් උදව්වක් ලැබෙයි කියල හිතනව.


 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s