Madhawa's Blog

i'm Madhawa Ranga following BSc. in Materials Science and Engineering at the University of Moratuwa.

මගෙ බ්ලොග් එක සින්ඩියට වැටෙන්න ඇයි මෙච්චර පරක්කු? August 18, 2009

Filed under: photography — madhawa.h @ 8:26 am

දන්නව ඇතිනෙ මම ඡායාරූප ශිල්පය ගැන බ්ලොග් එකක් පටන් ගත්ත කියල. (http://photography-sinhalen.blogspot.com/) ඒක සින්ඩියට වැටුනු ගමන් පෝස්ට්ස් දානව කියලත් මම කිව්වනෙ, ඒත් දැන් දවස් 3ක් ගියා තාම ඒක සින්ඩියට වැටුනෙ නෑනෙ. මුලින් මේල් එකක් එවනව නේද? නොකිය දාන්නෙ නෑනෙ?

සිංහල බ්ලොග්කරණ තරඟාවලියටත් ඉල්ලුම් කලා, ඒකටත් දැන් දවස් 3යි, තාම එයාලගෙනුත් කිසිම උත්තරයක් නෑනෙ.
දුක තමා… මොකද ඉතින් කරන්නෙ, එයාලට හරියට වැඩ වත්ද?
තව දවසක් දෙකක් බලමුකො නේද…
ආ තව දෙයක්, දැනට ඒ බ්ලොග් එකේ page loads 150කුත්, unique visitors ල 99කුත් ඇවිල්ල තියෙනව. පටන් ගත්තු ගමන් දවස් 2කහමාරට නරක නෑ.
මේක නම් හුඟක් ජනප්‍රිය වෙයි කියල ෂුවර්. හැමෝටම ස්තුති වේවා.

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s