Madhawa's Blog

i'm Madhawa Ranga following BSc. in Materials Science and Engineering at the University of Moratuwa.

New Blog January 28, 2016

මේ බ්ලොග් අඩවිය ලිවීම මම නවතා ඇති අතර, මාගේ පවත්වාගෙන යන බ්ලොග් අඩවිය වෙත පහත සබැඳියෙන් යන්න.

http://madhawaweblog.blogspot.com

මීට අමතරව මාගේ අනෙකුත් බ්ලොග් අඩවිද පරික්ෂා කර බලන ලෙස ආරාධනා කරමි.

කොටස් වෙළඳපළ ආයෝජන අත්වැල = http://www.guidetocse.com

ඡායාරූපකරණ අත්වැල = http://www.photographylk.com

වෘත්තීය මාර්ගෝපදේශන අත්වැල = http://careerguidancelk.blogspot.com

හරිත තාක්ෂණ බ්ලොග් අඩවිය = http://buildgreensl.blogs.com.com

 

ස්තුතියි.

Advertisements
 

ගූගල් ක්‍රෝම් මෙහෙයුම් පද්ධතිය July 11, 2009

Filed under: ගූගල් ක්‍රෝම්,ගූගල් OS — madhawa.h @ 6:58 am

ගූගල්, මෙහෙයුම් පද්ධතියක් හදලලු නේද “Google Crome OS” කියල. ඔන්න මට හිතෙනව මයික්‍රොසොෆ්ට් එකට මේක නම් හොඳ තරඟයක් දෙයි කියල. මේ මෙහෙයුම් පද්ධතිය ඕපන් සෝස් එකක්ලු. මේ අවුරුද්දෙ අග වෙනකොට මේකෙ කේතය පිටතට දෙනවයි කියන්නෙ.

මේක විශේෂයෙන් හදල තියෙන්නෙ නෙට්බුක් පරිගණක වලට උනත් Desktop පරිගණකයකටත් ගැපෙනවලු. මේ මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරපු නෙට්බුක් පරිගණක 2010 වසරෙ තෙවන කාර්තුවෙදි පාරිභෝගිකයන්ට ලබා ගන්න පුලුවන් වෙයිලු.

පොඩ්ඩක් කියවල බලන්නකො එයාල මොකද කියන්නෙ කියලා.
http://googleblog.blogspot.com/2009/07/introducing-google-chrome-os.html


මේක වලින් “WebPro News” වලින්ගත්තු එකක්. මේකත් බලන්න.





මෙහෙම උනොත් කොහොමද? 😀