Madhawa's Blog

i'm Madhawa Ranga following BSc. in Materials Science and Engineering at the University of Moratuwa.

New Blog January 28, 2016

මේ බ්ලොග් අඩවිය ලිවීම මම නවතා ඇති අතර, මාගේ පවත්වාගෙන යන බ්ලොග් අඩවිය වෙත පහත සබැඳියෙන් යන්න.

http://madhawaweblog.blogspot.com

මීට අමතරව මාගේ අනෙකුත් බ්ලොග් අඩවිද පරික්ෂා කර බලන ලෙස ආරාධනා කරමි.

කොටස් වෙළඳපළ ආයෝජන අත්වැල = http://www.guidetocse.com

ඡායාරූපකරණ අත්වැල = http://www.photographylk.com

වෘත්තීය මාර්ගෝපදේශන අත්වැල = http://careerguidancelk.blogspot.com

හරිත තාක්ෂණ බ්ලොග් අඩවිය = http://buildgreensl.blogs.com.com

 

ස්තුතියි.

 

සිංහල බ්ලොග්කරණ තරගාවලියට ඇතුළත්වීම June 29, 2009

Filed under: බ්ලොග්කරණ තරගාවලිය — madhawa.h @ 3:47 pm

මට මේ දැන් මේල් එකක් ආව මගෙ බ්ලොග් එකත් තරඟයට ඇතුළත් කර ගත්ත කියල. ඉතින් දැන් ලියන්න එපැයි මොනව හරි හොඳ යමක්. බලමුකෝ…


 

Registration

Sinhala bloggers Union එකට මගෙ බ්ලොග් එක එකතු කලා. ඒක පිළිගන්න එක එයාලට බාරයි.
ගූගල් සමූහයටත් එකතු උනා. ඒක නම් හරි.
අපේ පාසලේ (මම ඉගෙන ගත්තු ) සාහිත්‍ය සංගමයෙන් තියනවලු බ්ලොග්කරණ තරගාවලියක්. ඒකටත් ලියාපදිංචි උනා. එයාල බලල කියයිනෙ මගෙ බ්ලොග් එක වැඩේට ගැලපෙනවද ලියල.
ඔයාලත් ගිහින් පොඩ්ඩක් බලල ලියපදිංචි වෙන්න. මෙන්න ලින්ක් එක.